කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ

පෙර කරන ලද පින් ඇත්තෝ මෙලොව ජනිත වන විට පින් නැමති සෙවනැල්ල මෙහි ගෙන එති යි යන බුදු වදන සපත කරමින් වරකාපොල කුකුල්පනේ ගම් පියසේ සහෝදරියන් තිදෙ‍නෙකුට සහ සහෝදරයන් පස් දෙනෙකුට කනිටුව ජී.ආර්.මුදියන්සේ සහ ජී.කේ.බේබිනෝනා දෙගුරුන්ට දාව 1973.06.08 වැනි දින මෙලොව එළිය දුටු සුමිත් ජයලාල් කුමරුවා මව්පිය සෙවනේ වැඩෙද්දී මූලික අධ්‍යාපනය ලැබුවේ තල්ලියද්ද කනිෂ්ඨ විද්‍යාලයෙන් ය. පාසැල් අධ්‍යාපනය අට වන ශ්‍රේණියෙන් හමාර කළ සුමිත් වයස අවුරුදු දාහතරෙ දී ප්‍රවෘර්ජා භූමියට පත් විය. සතරකෝරළ මහ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක මිනුවන්ගමුවේ ඤාණානන්ද නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යෙයක් ලෙස 1987.11.05 වැනි දින කෑගල්ල හෙට්ටිමුල්ල විද්‍යාවාස මහ පිරිවෙණේ දී තවත් කුල දරුවන් තිදෙනෙකු සමඟ මේ උතුම් පැවිදි පින්කම සිදු විය.     වැඩි විස්තර...

තෙසැත්තෑ බුද්ධ ඤාණ
සිතේ සැබෑව
සාංඝික දානයක් දෙනවිට
පැවිද්ද සහ උපසම්පදාව
නොනිමෙන මරණයේ නෙමියෙන අරුත්
නිවනට මග සදන ස්ථූප
නැණස වසන නීවරණ
ලොව්තුරු සුව සදන ඉවසීම
කර්මය අභිබවා යන මහේශාක්‍යබව
ද්වේශය දුරු කරන්නේ කෙසේද
දානය පාරමිතාවක් වන්නට නම්
දැනගෙන පිදිය යුතු කඨින චීවරය
බුද්ධ පූජාවේ යථාර්ථය
බුද්ධ ප්‍රතිමාව සහ බෞද්ධකම
අකුසල සමාපත්ති
ආකල්ප සම්පත්තිය