May 18, 2012
භාවනා වැඩසටහන මැයි 19 උදේ 6.00 සිට සවස 5.00 වනතරු
Jan 05, 2012
රේරුකානේ චන්දවිමල මහ නාහිමි
Jan 04, 2012
රේරුකානේ මහ නාහිමියන්ගේ මහා ශාසන සේවයට වසර 106යි.
පොකුණුවි ශ්‍රී විනයාලංකාරාරාමාධිපතිව වැඩසිටි ශ්‍රී ලංකා ස්වේජින් නිකායේ මහා නායක සාහිත්‍ය චක්‍රවර්තී, පණ්ඩිත, ප්‍රවචන විශාරද, අමරපුර මහා මහෝපාදයාය, ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී මහාචාර්ය අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේ උපත ලැබුවේ 1897 ජූලි මස 19 වැනිදා ය. උපන් ගම රේරුකාන නම් අප්‍රසිද්ධ ගමයි. ගිහි නම රූබෙල් ගුණවර්ධන. සහෝදර සහෝදරියන් හය දෙනෙකුගේ වැඩිමලා මහනාහිමිපාණන් වහන්සේ ය. නායක හාමුදුරුවන්ගෙ පියා දොන් බස්තියෙන් ද පවුලිස් ගුණවර්ධන. මව මුණසිංහගේ පොඩිනෝනා. අධ්‍යාපනය ලැබුවෙ වීදියගොඩ පාසැලෙන් ය. වැඩි විස්තර...
ven.kukulpane sudassee thero, dharma desana පූජ̴් ...
ven.kukulpane sudassee thero, dharma deshana පූජ්‍ ...
ven.kukulpane sudassee thero, dharama deshana පූජ̴් ...
ven.kukulpane sudassee thero, dharama deshana පූජ̴් ...
rerukane mahanahimiyange charitha kathawa මහා නා& ...
rerukane mahanahimi adahana pujothsawaya 02, මහ නාŠ ...
rerukane mahanahimi adahanaya 01, මහ නාහි&# ...